Μουσικό βίντεο

Sithivili Nim Nathi
Δείτε το μουσικό βίντεο του {trackName} από {artistName}

Συντελεστές

PERFORMING ARTISTS
Etunes
Etunes
Performer
Sandeep Jayalath
Sandeep Jayalath
Performer
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Performer
COMPOSITION & LYRICS
Kusala Vidanapathirana
Kusala Vidanapathirana
Lyrics
PRODUCTION & ENGINEERING
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Producer

Στίχοι

සිතිවිලි නිම් නැති කළඹවනා සුසිනිදු හුස්මක පහස දෙනා හසගන ඇසි පිය ගසන පමා නෙතු තිර පැටලෙන ලගට වෙලා ආයෙත් ආයේ දෑසින් දෑසේ සිහින සරා සද තාලෙන් තාලේ හීයෙන් හීයේ සලිත කලා ගත ආයෙත් ආයේ දෑසින් දෑසේ සිහින සරා සද තාලෙන් තාලේ හීයෙන් හීයේ සලිත කලා ලග දැවටෙන තැවරෙන උමතු නුවන් විල සියොලග නැලැවිලි සුසුම් සලා බැදි දෙවගන හිත පිරි රෝස යහන් සිරි හදවත හසුරන සිහින මවා සොයා සොයා මගනොහැරම රටා මවා සිනා සුසුම් පොද සොයා සොයා මගනොහැරම රටා මවා සිනා සුසුම් පොද ආයෙත් ආයේ දෑසින් දෑසේ සිහින සරා සද තාලෙන් තාලේ හීයෙන් හීයේ සලිත කලා ගත ආයෙත් ආයේ දෑසින් දෑසේ සිහින සරා සද තාලෙන් තාලේ හීයෙන් හීයේ සලිත කලා ගත ලග දැවටෙන තැවරෙන උමතු නුවන් විල සියොලග නැලැවිලි සුසුම් සලා බැදි දෙවගන හිත පිරි රෝස යහන් සිරි හදවත හසුරන සිහින මවා ලග දැවටෙන තැවරෙන උමතු නුවන් විල සියොලග නැලැවිලි සුසුම් සලා බැදි දෙවගන හිත පිරි රෝස යහන් සිරි හදවත හසුරන සිහින මවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out