Στίχοι

පෙරදාක සුසුමක් හිත රැඳී සෙනෙහසින් පිදුවා මිහිරැතී සන්සාර ගමනේ දුර ඇතී ගැඹුරුයිද ආදරේ මේ හැටී ගැඹුරුයිද ආදරේ මේ හැටී හුරු පුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම් හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම් තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම් පෙරදාක සුසුමක් තනිකඩ හිතේ නැවතිලා පෙම් ඇරඹුමේ දැහි අරන් නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇඳී දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ලඟ නම් හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම් පෙරදාක සුසුමක්...
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out