Περιλαμβάνεται σε

Συντελεστές

PERFORMING ARTISTS
Centigradz
Centigradz
Lead Vocals
COMPOSITION & LYRICS
Thusith Niroshana
Thusith Niroshana
Songwriter
Ishan
Ishan
Songwriter
Amila
Amila
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Στίχοι

සුළග සේ පාවී ඈ යලි යාවි මා යලි තනිවී පෙර ලෙසේ පෙර දිනේ හමු වී රහසින් තනි වී කී බස් ගොලු වී අද මෙසේ ඈ... යලි නොයේ සිහිනයේ පෙර ලෙසේ මා... තනි වෙලා නොසිතුසේ මේ රැයේ (Rap) හේ හේ හේ ... ආ හා ආ ඒ මාවතේ ඔබ එදා හමු වෙලා ඒ කී කතා බොද වෙලා වියැකිලා සුළග සේ පාවී ඈ යලී යාවි මා යලි තනිවී පෙර ලෙසේ පෙර දිනේ හමුවී රහසින් තනිවී කී බස් ගොලූ වී අද මෙසේ සුළග සේ පාවී ඈ යලි යාවි මා යලි තනි වී පෙර ලෙසේ පෙරදිනේ හමු වී රහසින් තනිවී කී බස් ගොලු වී අද මෙසේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out