album cover
NO REPLY
album cover
NO REPLY κυκλοφόρησε στις 24 Ιουλίου 2026 από Sosa Lean ως μέρος του άλμπουμ NO REPLY - Single
ΆλμπουμNO REPLY - Single
24 Ιουλίου 2026
ΕτικέταSosa Lean
BPM74
Μελωδικότητα
Ακουστικότητα
Βαλάνς
Χορευτικότητα
Ενέργεια

Στίχοι

(Verse)
Good morning වේවා සුබ දවසක් මං අවදී
හිතන්නේ මගේ පාරේ ගමනක් නෑ නවතී
ආශීර්වාදය ඕනි දෙවියන්ගේ මඟකී
මං මගේ පාරේ යන්නේ එහි මහත්මයෙකි
මුලසුන්නම් එපා මං ඉඳගන්නම් බිමත්
බීමත්වනම් නෙවෙයි මේ වාහනය Pick Up
හිත හොඳ උන් ලං වෙද්දි මට සැපක්
අවධානය වැදගත්ම අම්මා කිව්ව දෙයක්
ඔව් දෙයක් - එක් දෙයක්
උඹ වෙනස් එකෙක් වෙයන්
මං බලාපොරොත්තු වුනේම කලාවේ එක් ලෙයක් වෙන්නයි
පොඩි කාලේ ආවා මට බාධා මෙන්ම ගැරහිලි
මොන දේවල් වුණත් මම තාමත් නෑ නවතී
ඕ හරි ඕ හරි මං ක්ෂේත්‍රයාදරත් ගත්තා
විභාග උඩින් සමත් “A” නවයක් දැම්මා
ගරු කළ යුතු පිරිසට මම වැන්ඳා
ඔව් මම වෙනස් එකෙක් මගේ ආරෙන් දින්නා
(Hook)
Bow Bow - එකෙක් අහයි කවුද හුත්තෝ Sosa
Bow Bow - ඌ විතරයි මේකෙත් ඉන්න ඕනා?!
Bow Bow - බල්ලු වගේ බුරයි මුන්ගේ ප්‍රෝඩා
Bow Bow - උඩු බුරයි පලයන් කූඩු බල්ලා
Bow Bow - එකෙක් අහයි කවුද හුත්තෝ Sosa
Bow Bow - ඌ විතරයි මේකෙත් ඉන්න ඕනා
Bow Bow - බල්ලු වගේ බුරයි මුන්ගේ ප්‍රෝඩා
Bow Bow - උඩු බුරයි පලයන් කූඩු බල්ලා
(Verse)
එක ළඟ අංක මං හතයි හතයි උපත
නෑ තාමත් බාධා මම යන්නේ මගේ ගමන
පාසල රාජකීය අඟ පුරා නහර
හුත්තෝ මං Sosa ඔව් උඹේ කන් කහන
ගාම්භිර පුරුෂ මං කෙලින් බලයි ඇස්
ඇති නැති පරතර මවයි බොරු තැන්
කියවන්න කැමති නෑ මම ගැන දැන්
පටලැවිලි ලිහාගෙන කලාව කරන්
අරහං කැරියන් මං ලඟින් කැපියන්
මැරියන් මැරියන් මගේ කුණු මැකියන්
ලියපන් ලියපන් Sosa තව කියපන්
පියාපත් නැතුවත් අම්මේ මම පියාඹන්
මිල අධික නම් නෙවෙයි set නම් වැඩේ මං කළා
හිත හොඳ නම් උගේ මගේ ගානේ Rap කළා
නෑනෙ තාමත් එකා එකා ලඟ මං නම් පැල්වෙලා
ගහන ගමේ කොහොමත් උඩ අවධානයෙන් උස්සලා
වේදනාවන් මතක පෙනුනු මගේ කැලලී
අවධානම සුදානම් ගතියෙන් අපි කැරලී
බිහිසුනු මිනිස්සුන් පාපයකින් වැලලී
සුදුසුනම් ගනිං මාව උස්සලා බං තැනකින්
ආ හරි ආ හරි මගේ ලේ බං රත්වෙයි
අපි දැක්කේ පොඩි කාලේ උඹේ කූඩු ශිල්පේ
වැරදි මත හදමින් සමාජයේ වික්කේ
උඹ බඩු වික්ක හින්දා නේද කොල්ලො ගත්තේ
නොදKing නොදKing උඹ වීරයෙක් සේ දැක්ක
උඹේ කැත කෑලි හින්දා පරිවාසෙත් ලැග්ග
බොරු බණ කතා කියන් බුදුවෙන්න හිතන්
මොළේ නැති අඩුකුලේ උන් ඌව රැක්ක
සුන්නද්ධූලී කල්ලි උන් දෙන්නෙක් තද Sumo
හිතන්නේ වෙන්න උන් පස්වග මහණුන්
වැඩක් නෑ ඒ දේවල් දැන් කලාව මං කරමින්
Young Sosa උඩටම පියාපත් ගසමින්
(Hook)
Bow Bow - එකෙක් අහයි කවුද හුත්තෝ Sosa
Bow Bow - ඌ විතරයි මේකෙත් ඉන්න ඕනා??!
Bow Bow - බලල්ලු වගේ බුරයි මුන්ගේ ප්‍රෝඩා
Bow Bow - උඩු බුරයි පලයන් කූඩු බල්ලා
Bow Bow - එකෙක් අහයි කවුද හුත්තෝ Sosa
Bow Bow - ඌ විතරයි මේකෙත් ඉන්න ඕනා
Bow Bow - බලල්ලු වගේ බුරයි මුන්ගේ ප්‍රෝඩා
Bow Bow - උඩු බුරයි පලයන් කූඩු බල්ලා
Written by: Sosa Lean
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...