Στίχοι

හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා නුඹේ සුවඳ මා ළඟින් තියා යළිත් එන්නෙ නැති උනත් ඔයා හිතාගන්න බෑ තාම බෑ තාම බෑ මේ තරම් නුඹ දුරයි මට කියා මේ තරම් නුඹ දුරයි මට කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා හිතාගන්න බෑ තවම ඔයා දුකක් දෙයිද මේ තරම් ඔයා හිතාගන්න බෑ තාම බෑ තාම බෑ මේ තරම් නුඹ දුරයි මට කියා මේ තරම් නුඹ දුරයි මට කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා සෑමදාම නුඹ මගේ කියා
Writer(s): Sanka Dineth, Isuru Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out