Lyrics

හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී නියගට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවි හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟා වී - නුඹ විඳි කඳුල නිවාවී හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out