Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Methun Sk
Performer
Senanga Dissanayake
Conductor
COMPOSITION & LYRICS
Methunshanka Suduweli Kondage
Composer
Lyrics
මතක පුස්තකාලේ සැරිසරන්න ආවේ
මතක පුස්තකාලේ කියවන්න ආවේ
.
ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න,
ඔබ මා ලඟින් ඉඳීද නැද්ද දන්නේ නෑ කියන්න,
මගේ.. මතක පුස්තකාලයයේ
ඔබ සොයන්න ආවේ.
.
කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න,
මා එක්ක එන්න වේදිකාවේ ඈඳි ගන්න,
සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක්,
අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්.
.
ඒ ආලේ වර්ණවත්ම කාලේ යායේ මල් පිපිච්ච වාගේ, ප්‍රාර්ථනා එකතු කරපු මතක පුස්තකාලේ,
ඔබ සොයන්න ආවේ.
..
.
.
වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න,
මා එක්ක එන්න අනුස්මර්ණයක් කරන්න,
සමුගැනීමේ කතාවක් නොකියා ගියත් වතාවක්,
සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්.
.
ඒ ආලේ කල් දමාපු කාලේ යායේ වල් වැදිච්ච වාගේ,
ගායනා කරන්නෙමි මේ ගීයවේදිකාවේ,
මාගේ ප්‍රේක්ෂකාගාරේ හිස් ආසනයක් ඇත්තේ,
ඒ ඔබෙ නමටයි සොඳුරේ ඇවිද ඈඳිගන්න සිතුසේ....
මගේ මතක පුස්තකාලයේ,
ඔබ සොයන්න ආවේ...
Written by: Methunshanka Suduweli Kondage