album cover
Mathaka Pusthakale
283
Indian Pop
Mathaka Pusthakale was released on July 18, 2019 by Methun SK as a part of the album Mathaka Pusthakale - Single
album cover
Release DateJuly 18, 2019
LabelMethun SK
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM93

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Methun Sk
Methun Sk
Performer
Senanga Dissanayake
Senanga Dissanayake
Conductor
COMPOSITION & LYRICS
Methunshanka Suduweli Kondage
Methunshanka Suduweli Kondage
Composer

Lyrics

මතක පුස්තකාලේ සැරිසරන්න ආවේ
මතක පුස්තකාලේ කියවන්න ආවේ
.
ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න,
ඔබ මා ලඟින් ඉඳීද නැද්ද දන්නේ නෑ කියන්න,
මගේ.. මතක පුස්තකාලයයේ
ඔබ සොයන්න ආවේ.
.
කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න,
මා එක්ක එන්න වේදිකාවේ ඈඳි ගන්න,
සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක්,
අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්.
.
ඒ ආලේ වර්ණවත්ම කාලේ යායේ මල් පිපිච්ච වාගේ, ප්‍රාර්ථනා එකතු කරපු මතක පුස්තකාලේ,
ඔබ සොයන්න ආවේ.
..
.
.
වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න,
මා එක්ක එන්න අනුස්මර්ණයක් කරන්න,
සමුගැනීමේ කතාවක් නොකියා ගි‍යත් වතාවක්,
සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්.
.
ඒ ආලේ කල් දමාපු කාලේ යායේ වල් වැදිච්ච වාගේ,
ගායනා කරන්නෙමි මේ ගීයවේදිකාවේ,
මාගේ ප්‍රේක්ෂකාගාරේ හිස් ආසනයක් ඇත්තේ,
ඒ ඔබෙ නමටයි සොඳුරේ ඇවිද ඈඳිගන්න සිතුසේ....
මගේ මතක පුස්තකාලයේ,
ඔබ සොයන්න ආවේ...
Written by: Methunshanka Suduweli Kondage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...