Music Video

Radhawani (feat. Charitha Attalage)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Charitha Attalage
Charitha Attalage
Performer
COMPOSITION & LYRICS
Supun Perera
Supun Perera
Songwriter

Lyrics

නීල නුවන් සනසන්නම් රාධාවණී, මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී, මා එන්නම් මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා තුරුලු වෙලා මුව සිපගන්නම් මා නුරාගිනීයේ නේක අනන්තවු ගී ස්වර ගයන්නම් දෙඅදර සඳ කැන් දහර ඉසින්නී සොඳුරු සරාගී නෙත ලෙලවන්නී රූබර රාධා, මා මන බන්ඳා හැරදා යනු බෑ, මා ප්රිය රාධා නීල නුවන් සනසන්නම් රාධාවණී, මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී, මා එන්නම් මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා තුරුලු වෙලා මුව සිපගන්නම් මා නුරාගිනීයේ නේක අනන්තවු ගී ස්වර ගයන්නම්
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out