album cover
album cover
Naden was released on March 29, 2022 by C Music as a part of the album Naden - Single
March 29, 2022
LabelC Music
BPM103
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟි බිඟි පානා නුඹ නෙත
දැක හිත ඔකඳ වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
ලා ලලා
දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළඟ ඈ
සිලුවකි ගිනි දැවෙනා ගත රෑ
සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ
දේවී ප්රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

Written by: Chamath Sangeeth, Dulanja Alwis
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...