album cover
Ne No
album cover
Ne No was released on October 10, 2010 by SGM as a part of the album Sara Sihina
ReleasedOctober 10, 2010
LabelSGM
BPM103
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

නෑනෝ
නෑනෝ
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Eh-oh-eh-oh, eh-oh-eh-oh
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(නෑනෝ) කියවන්නට එන්න එපා
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(නෑනෝ) කර මාලා සේල ගොතා
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
මම දන්නැති දහසක් දේ (ඇත්තට)
ගම්මු ලියනකොට ලිඳ ඇන්දේ
පතිවෘත්තා රකින්න යන්නේ
කැන්දන් යන්නේ මමමයි ලන්දේ (හනේ)
රස්තියාදුකම් අරන් එනවනම් (නෑනෝ)
වන්නම් 18 මං පෙන්නන්නම්
දස බිම්බර සෙනඟ ගෙනල්ලා
මං නං බය වෙන්නෙ නෑ
මම දන්නැති දහසක් දේ (මොකක්ද?)
ගම්මු ලියනකොට ලිඳ ඇන්දේ
පතිවෘත්තා රකින්න යන්නේ
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
ඒක කොරනකං බලා ඉඳී මං
පෝරිසාදකම් දෙව්ලොව යනකම්
මං බහ දෙන කෙනාව හොයලා
පිට ගම් යනවා මං (Aha, aha)
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(නෑනෝ) කියවන්නට එන්න එපා
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(නෑනෝ) කර මාලා සේල ගොතා
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Eh-oh-eh-oh, eh-oh-eh-oh
දිලිසෙන්නැති හද දිස්නේ
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ?
පිට රස්සා කරන්න යන්නේ
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
ඒක කොරනකම් බලා ඉඳී මන්
පෝරිසාදකම් දෙව්ලොව යනකම්
මං බහ දෙන කෙනාව හොයලා
පිට ගම් යනවා මං
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ?
පතිවෘත්තා රකින්න යන්නේ
ආයෙත් නම් මං නෑ ඉවසන්නේ
හීන පේනකං නිදාන ඉන්නේ
දවල් හීනයක සුවඳ තියෙන්නේ
ඇවැස්ස නෑකම් ඇපේට තියලා
පිට ගම් යනවා මං
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(නෑනෝ) කියවන්නට එන්න එපා
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(නෑනෝ) කර මාලා සේල ගොතා
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා? (නෑ...)
(Aha, aha) නෑනෝ
නෑනෝ
නෑනෝ
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(නෑනෝ) කියවන්නට එන්න එපා
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(නෑනෝ) කර මාලා සේල ගොතා
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(නෑනෝ) කියවන්නට එන්න එපා
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(නෑනෝ) ගම දාලා යන්න ගියා
නෑනෝ!
(ඇතිනෙ?)
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...