Letras

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ ලියතඹර ලෙලවා හද මඬල යට දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුනේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ තම්දෙන තානේනේ නා ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන වැහි කළුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුනේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out