Letras

හිමි නොවෙනා නුඹ පැතුවා ආදරේ සේයා හංඟා තියා හිත සඟවා පෙම් කෙරුවා ප්රේම ගීතේ ලීවා මා උදුලෝල තරු රෑක නිදි නේන තනි දාක පැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින් සැනසෙන්න අනුරාගෙන් මතු දා, මතු දා... මට ආලේ දැනුණා නුඹ මාගේ හැඟුණා නොකියා ඒ බව හීනෙන් පෙම ආවා සොයා තුන් යාමේ පැතුවා වරු ගානේ හිතුවා නෙතු මානේ ඇඳි හීනේ හැඩ සේදී ගියා උදුලෝල තරු රෑක නිදි නේන තනි දාක පැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින් සැනසෙන්න අනුරාගෙන් මතු දා, මතු දා... උදුලෝල තරු රෑක නිදි නේන තනි දාක පැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින් සැනසෙන්න අනුරාගෙන් මතු දා, මතු දා...
Writer(s): Chamath Sangeeth, Yashodha Adhikari Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out