Vídeo musical

Presentada en

Créditos

PERFORMING ARTISTS
DADDY
DADDY
Performer
COMPOSITION & LYRICS
Nimantha Kaluarachchi
Nimantha Kaluarachchi
Composer
Shamila Siriwardana
Shamila Siriwardana
Composer
Viresh Cooray
Viresh Cooray
Composer

Letras

කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක් අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක් මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක් හදේ ගැඹුරේ සැගවී තිබෙනා කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක් ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක් හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක් හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක් බැරි උනාතාම අරන්දෙන්න මාලයක් තරහින් බලන්න එපා නැතුව ප්රේමයක් හදේ ගැඹුරේ සඟවා නොතියා ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත් ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක් අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක් හදේ ගැඹුරේ සඟවා නොතියා.ඒ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... හාදු උනත් මුව ගාව නැතත් කිසිදිනකදි නෑ තැවුනේ කාසි ගොඩක් මං ගාව නැතත් නැතුවද අගනේ ඔබටම බැදි මාගේ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... නෑ.නේ... ඕනේ...
Writer(s): Daddy Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out