Vídeo musical

Vídeo musical

Créditos

PERFORMING ARTISTS
La Signore
La Signore
Performer
COMPOSITION & LYRICS
Nimantha Kaluarachchi
Nimantha Kaluarachchi
Composer
Manuranga Wijesekara
Manuranga Wijesekara
Composer

Letras

ඇස් වසාගෙන ඉමු කියා
මට හොරෙන් දැන් නුඹ ගියා
හිතුවෙ නෑ නුඹ යයි කියා
හිත පුරා යන දුක කියා
ගනු කෙනෙක් මට නැති නිසා
කෑගසා මම ගොළු වුනා
කළු වෙලා අහස ගොරොවනා දාක නුඹගෙ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ මාගෙන් සමුගන්නා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ සමුගන්නා…
මට දරා ගනු බැරි නිසා
කදුලකින් සිත පිහිදුවා
ඒ තරම් ලෙංගතු නිසා
ඒ හැගුම් බර වැඩි නිසා
අහසටත් දුක තේරැනා
වැරදුනේ කොතැනද කියා
කළු වෙලා අහස ගොරොවනා දාක නුඹගෙ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ මාගෙන් සමුගන්නා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ සමුගන්නා…
විදවනා හීන අත ලගින් උන්න රෑ පුරා කවි ලියා
නොමියෙනා හීන මියෙදනා දාට මම ඉතින් තනි වුනා
නුඹ ලගින් තියපු මතකයේ සුවද අද වුනත් පෑරෙනා
සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා
කළු වෙලා අහස ගොරොවනා දාක නුඹගෙ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ මාගෙන් සමුගන්නා
කවුරැත් නෑ හමුවීලා
නුඹ වාගේ සමුගන්නා…
Written by: Manuranga Wijesekara, Nimantha Kaluarachchi
instagramSharePathic_arrow_out

Loading...