Letras

මම ආයෙ නෑ පැණි රස කෑම කන්නෙ නෑ තව හිත පාරල යන්නෙ නෑ තව පාරකින් යමු පාවෙමින් මාහා Sorry Bro මම දන්නෙ නෑ උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ මම මදු විතින් පිල් භාගෙකින් එහ් පියඹන් ආකාසේ ආදරෙන් මා හෘදේ යා කළේ පිල් භාගෙ මායමෙන් අදනන් රෑ ඔබ හා රාගයෙන් තහනම් වූ ආදරෙන් මා මත් වී මේ ලෙසින් තහනම් රෑ තහනම් රෑ සිත කාමෙන් ඉවසුම් නෑ වරදක් යැයි හැඟුනෙත් නෑ වරදක් මම කෙරුවෙත් නෑ අද නම් රෑ එළිවෙනකම් නිදියන් නෑ මත් වී මට සිහියක් නෑ රුව බොඳ වී ගිනියම් රෑ මංමුළා වූ ආදරෙන් ළං වෙලා ඔබ දුන් ඒ හාදුවෙන් දැන් වෙලා නම් නෑ ඉතිං වුණු දේ-වුණු දේ-වුණු දේ වුණු දේ-වුණු දේ-ආ හමු වූ-හමු වූ-කරුමේ-ආ වුණු දේ-සමු දේ-අද තුරුළේ ආ යමුනේ-යමුනේ-යමුනේ-මාහා මම ආයෙ නෑ පැණි රස කෑම කන්නෙ නෑ තව හිත පාරල යන්නෙ නෑ තව පාරකින් යමු පාවෙමින් මාහා Sorry Bro මම දන්නෙ නෑ උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ මම මදු විතින් පිල් භාගෙකින් එහ් පියඹන් ආකාසේ ආදරෙන් මා හෘදේ යා කළේ පිල් භාගෙ මායමෙන් අදනන් රෑ ඔබ හා රාගයෙන් තහනම් වූ ආදරෙන් මා මත් වී මේ ලෙසින් තහනම් රෑ You got the poison in your liquor Baby girl I want your lip sync All that poison in my feelings Yea, yea, yeah Tell me what you want, I give the bird, I (would)
Writer(s): Prathap Costa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out