Vídeo musical
Vídeo musical
Créditos
COMPOSITION & LYRICS
Yasindu Rashmika
Songwriter
Nilnuwan Gajanayake
Songwriter
Letras
මතක පොදි බැඳ
ගයන හීනෙට කවිය වී මාගේ
දවන හදවත සිසිල වන්නට
පිය නගන් ආයේ
කවුලුවෙන් එබී හොරෙන් මා
නෙත් කියූ ගීතේ
තනුව වී සිටියා ළඟින් මට
තනි නොවී පහසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
රැය ගෙවී මා හද පියුම් පිපි
සෙනෙහේ මල් වැස්සේ
නෙතට පොදි බැඳ කැලතුනාදෝ
රාව දී මනසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
මතක පොදි බැඳ
ගයන හීනෙට කවිය වී මාගේ
දවන හදවත සිසිල වන්නට
පිය නගන් ආයේ
කවුලුවෙන් එබී හොරෙන් මා
නෙත් කියූ ගීතේ
තනුව වී සිටියා ළඟින් මට
තනි නොවී පහසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
Written by: Nilnuwan Gajanayake, Yasindu Rashmika