Vídeo musical

Salan Hanthe
Mira el vídeo musical de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
DJ JNK
DJ JNK
Performer
SHAN PUTHA
SHAN PUTHA
Performer
Moniyo
Moniyo
Performer
COMPOSITION & LYRICS
Janaka Shamal
Janaka Shamal
Composer
Kaushan Gunarathne
Kaushan Gunarathne
Composer
Dumindu Dushmantha
Dumindu Dushmantha
Composer
PRODUCTION & ENGINEERING
DJ JNK
DJ JNK
Producer

Letras

මොනියෝ මාගම්පුර හොදටෝම තැලුම් කාපු යකඩේ බන් පදම් වෙන්නේ පැලේ මොටි පැන්නාට චූටි පැලයි රූස්ස කදන් වෙන්නේ ඇනුම් බැනුම් ඝර්ජන මැදින් සෙල්ලමේ පැත්තක් හදන් එන්නේ මාගම්පුරින් ගැටි බාදක කඩන් උණ්ඩ වදන් එන්නේ කලබල වෙන්නෙ ඩොක්ටර් නෙමෙයි නිසැකෙම්ම පිස්සා අන්චි ඇද්දොත් අනිත් උන්ට පතබෑවේ පය ලිස්සා උබ දැම්ම DISS නම් NO BALL මාගම්පුරින් එව්වේ දුස්රා වෙයන් සම්මත සුදුසා නොම්බර එකේ සින්දු බැස්සා දෙසවන්නේ පොපියන්නේ චමත්කාරේ සැප දාලා ඔලු නැටවෙ ඉබාගතේ නනත්තාරේ මාවන් වීදියේ තුන්වෙනි පටුමග හරස්පාරේ මොනවද මල්ලි කාමරෙන් එන දුම ගදස්කාරේ මේක අපේ පාටි දාන කාමරේ කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝ දුකක් තිබ්බොත් සනසනො ගේම ඉල්ලුවොත් වනසනො Matching නැත්තම් ගලපනෝ ගැලපෙන් නැත්තම් පලගොනෝ අධි මාත්රාවෙන් T.H.E. දුමෙන් පපු ගලවනො හැඩ වදන් වෙනුවෙන් කන පදම් වැටෙන්නම බිව්වා බෝතලේ වැඩි වෙලා සදපදං නෝ සද්ද ගද පඩං ගද වෙන්නෑ සද්ද පඩං පණ දෙන්නම් කිව්ව යාළුවා දුවයි උලුපත කඩන් ඉගෙනගත්තා පුදන්න ඕන එකා පුදන්නම් අනින්න ඕන එකාට අනින්නම් ආස නෑ බන් බං වාසි පැත්තට ගොටු අල්ලලා කත් අදින්න අපි යන්නෑ ගෙම්බර් දාන කටුස්සොන්ට රන් බඳින්න තාම පුතා බැන්දේ නැද්ද බඳින්නෝනම් මං බඳින්නම් සතුටින් ජීවත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමට හුඟක් උන් දැන් මුල්තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමට මේ මොනා කලත් කොල්ලො දස්සයා කොටු පැනුමට ගැහුවොත් ගැහුවා උන්ගේ ඔලු කම්මැලි වෙන්නෑ පැලුමට වින්දේ නෑ මහන්තත්වේ ඒකයි සරං ඇන්දෙ අහංභන්තේ LIFE එක FULL සලන්හන්තෙ සලන්හන්තෙ කටවහ ඇස්වහක් නැත්තෙ කොලුවා අපේ පැත්තෙ LIFE එක සලංහන්තේ ඒකයි මල් අහන් නැත්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ ජීවිතේනම් මරුවට මළකඳ පණුවට තාත්තා කිවුවා තැවෙන්නෙපා ජීවත් වෙයන් සරුවට සැපට දුක පදං කොලුවට දන්නෝ දනිති අපි ගැන මොන පැත්තෙන් පැලුවද කන් බෙර පොපියන්න සද්දෙ දාගෙන සැපක් ගන්නයි ඕනා 100ක් ගත්තොත් 1000ක් කරලමයි නවත්තන්නයි ඕනා වැඩිවෙද්දී යාලු ආදරේ ම බදාගන්නයි ඕන මස්සිනාලා 3යි උන්ට මටයි වද්දන්නමයි ඕනා දැම්මොත් දාන්නෙ පොල් ගස් ලකුණ බාටා දාගෙන ෂෝර්ටක් හන්දිය පැත්තට යන්නේ හොරෙන් ගාට ගාටා ගාට ගාටා හොරු බොරු කරන්නෙපා කාට කාටත් උඩටම ගියත් පරණ ජනා තමයි හැමදාමත් හැමදාමත් කොල්ලෝ ලෝකතලේ සුරකින්නා ශ්රී විෂ්ණු හිස මුදුනේ තියාගෙනම නිදාගන්නෝ පිස්සු ආ නෑ නෑ උන්ලා බොලෙ නාහෙන් අඩාගෙන DISSලු මේ මාගම්පුර ඇරියේ නෑ කට ඇරියොතින් බොලා මිස්ලු ජනා හොදඑකා ඕන දේකට රෙඩි මගෙ උන් වෙනුවෙන් භාසාව දැම්මොත් ඌව තියයි හන්දියේ හෙලුවෙන් කට වහන් අයින් වුනත් මොනා මං වෙනුවෙන් ඉදියි ලොවෙත් නසරානි කොල්ලෙක් 13 කණුවේ ආදරේ ගලන්නේ පිටාර හදවත හොද කොල්ලො කෙල්ලො නිසා බං ජිවිතේ ගෙවෙන්නේ සතුටින් හිනාවෙලා ඉන්නේ උදේ හවා මම නම් රත්තරන් පෙන්නුවෙ හදකින් නෑ මගේ කාරකෙ දිලිසෙන්නේ තඹ රං ගින්දර කොල්ලෙක් මං ගමකින් පෙන්නන්නෙ වැඩ මං කෙලින්ම නගරේ DISS ගහපු උන්ටත් අපි DISS පාරක් ගැස්සුවා කෙස් පැහෙන කාලේ වෙද්දී මලානිකයි කෙස් නෑ බොලා දැක්කේ නෑ ඩෝ මේකේ තාම බිල්ලාඩ කැකිල්ලේට සීනි කැවුවේ අන්දරේලා හන්දා බං වින්දේ නෑ මහන්තත්වේ ඒකයි සරං ඇන්දෙ අහංභන්තේ LIFE එක FULL සලන්හන්තෙ සලන්හන්තෙ කටවහ ඇස්වහක් නැත්තෙ කොලුවා අපේ පැත්තෙ LIFE එක සලංහන්තේ ඒකයි මල් අහන් නැත්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ සලංහන්තේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out