Letras

මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුව සේමා ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ දෙතොලේ ළැගුම් සොය සොයා සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ ලං වෙන්නමයි නෙත් පියා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන් යමේ හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out