Letra

මේ ලස්සන කතාවේ මං කියන්නේ එක හීනෙක ආදරේ හිතවත් උනු දා ඔය ලස්සන හිනාවෙන් මං දකින්නේ මන් මත් උනු ආදරේ හිමිකාරී ඔයා මට කියන්න මා නුඹේ හැඩකාරකම් ළග ආදරෙන් නවතින්නදෝ මට ඒ හිනා ලොව හීනයෙන් මැව් සුරංගනාවිය නුඹමදෝ මුලු රෑ පුරා හැගුමන් දිදී මගෙ හීනයේ හිමිකාරි වී මට ලෝකයක් මැව් ආදරී මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි රෑ සැරසූ තුරුල්ලේ මගෙ ආගන්තුක කුමාරී රූ පැරදූ ලඳුන්ගේ වගෙ ආඩම්බර මනාලී මට ලස්සන හීනයක් මැව් හීන මල් කුමාරියේ සීමා නෑ සීතලේ විඳිනා මට කියන්න මා නුඹේ හැඩකාරකම් ළග ආදරෙන් නවතින්නදෝ මට ඒ හිනා ලොව හීනයෙන් මැව් සුරංගනාවිය නුඹමදෝ මුලු රෑ පුරා හැගුමන් දිදී මගෙ හීනයේ හිමිකාරි වී මට ලෝකයක් මැව් ආදරී මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි මට කියන්න මා නුඹේ හැඩකාරකම් ළග ආදරෙන් නවතින්නදෝ මට ඒ හිනා ලොව හීනයෙන් මැව් සුරංගනාවිය නුඹමදෝ මුලු රෑ පුරා හැඟුමන් දිදී මගෙ හීනයේ හිමිකාරි වී මට ලෝකයක් මැව් ආදරී මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි ඔයා හීන ආලවන්තියයි මගෙ හීන ආලවන්තියයි ඔයා මගෙ හීන ආලවන්තියයි
Writer(s): Yashodha Adhikari, Bhashi Devanga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out