Créditos
ARTISTAS INTÉRPRETES
Shehan Harsha
Intérprete
Nilan Hettiarachchi
Voz principal
COMPOSICIÓN Y LETRA
Dilshan L Silva
Autoría
Lasitha Jayaneththi Arachchige
Autoría
Letra
මේ දෑස හඬවන්න හයියක් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ
මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයේ මැණික
නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා
වැරදි නැති මාව මෙලොවේ වැරදිකරුවෙක් කළා
ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා
මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයේ මැණික
ඔබේ ලඟ දැකපු හීනය වෙන දෑතක් ලඟ
ඉෂ්ඨ කරගන්න නම් නෑ උවමනාවක් මට
ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා
මේ දෑස හඬවන්න හයියක් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ
මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයේ මැණික
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige

