Video musical

Incluido en

Créditos

PERFORMING ARTISTS
Nanda Malini
Nanda Malini
Lead Vocals
COMPOSITION & LYRICS
Lucian Bulathsinghala
Lucian Bulathsinghala
Songwriter
Dunston De Silva
Dunston De Silva
Songwriter

Letra

පිපුණු මලේ රුව එ මල දනී දෝ මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා කටු මැටි බිත්තිය හැඩකර අඳිනා රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ නොතළන් හිත මා ආදර දියණියනේ පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ නොතළන් හිත මා ආදර දියණියනේ පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ
Writer(s): Lucian Bulathsinghala, Dunston Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out