Video musical

Ehema Dewal Na Hithe Mage | එහෙම දේවල් නෑ හිතේ මගේ | DHANITH SRI
Mira el video musical de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Dhanith Sri
Dhanith Sri
Performer
COMPOSITION & LYRICS
Dhanith Sri
Dhanith Sri
Songwriter

Letra

එක රැයකට නුඹ මගේ කරගෙන කාසි වලට මං කොහොම මනින්නද නුඹව හඬවන නුඹව රිද්දන එහෙම දේවල් නෑ හිතේ මගේ කරකාර බැඳගෙන මගේ කරගෙන නුඹ සිරකරගෙන හීන මවන්නට මං වෙනුවෙන් තටු සිඳදාලන්නට එහෙම දේවල් නෑ හිතේ මගේ අයිතිවාසිකම් නැති නිවහල් වූ සෙනෙහස ගලනා මනසක් ඇති වූ මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය කාසි වලට නුඹ දෙන්නේ කොහොමද ආදරෙ කියලා හිත පිලිගන්නට නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද තණ්හා ආශා නුඹ ගැන මොකටද එහෙම දේවල් නෑ හිතේ මගේ
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out