Video musical

Asuweda Kawurun (feat. Sunil Edirisinghe) (Live)
Mira el video musical de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Sunil Edirisinghe
Sunil Edirisinghe
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Asoka Kovilage
Asoka Kovilage
Songwriter

Letra

පාරු පාලමෙන් කොලඹට ගැල් පේලිය සැපත් උනාගෑස් පහට ලංවෙනකොට අපි හොදටම හවස් උනා සෙක්කු වීදියේ කම්බා දැක උබ මට මතක් උනා කයිමන් දොර කොඩ ඉදපං මං එනතුරු සෙලෙස්තිනා කොලබ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා බේරෙ වැවට හද පෑව්වා වාගේ මට උබේ සිනා කවාකුරුත්තාව ඇදං මුතු දෙපොටක් ගෙලේ දමා සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා මහ මංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත් වෙනා නං දරාපු කවි කාරයො එහි එන බව කතා උනා ට්රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා. ඉංගිරීසි රජින වගෙයි මට නම් උබ සෙලෙස්තිනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out