Video musical

paya ai hinahenne - H. R. Jothipala (පායා ඇයි හිනැහෙන්නේ)
Mira el video musical de {trackName} de {artistName}

Incluido en

Créditos

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Performer
COMPOSITION & LYRICS
H.R. Jothipala
H.R. Jothipala
Composer
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Letra

පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හිනැහෙන්නේ ඇගෙ වත මට නොපෙනේ නම් පුන්සද ඇයි හිනැහෙන්නේ ඇගෙ වත මට නොපෙනේ නම් පුන්සද ඇයි හිනැහෙන්නේ නැති දා ඇගෙ ගී රාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ කොවුලනි ඇයි ගී ගැයුවේ වනයේ පිපි මල් ගොමුවේ සමනලයිනි ඇයි නැටුවේ නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ නිල් වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හිනැහෙන්නේ ඇගෙ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්තී ඇගෙ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්තී ඇගෙ කඳුලැලි නැති විටදී ඕනෑ නෑ දියමන්තී ඕනෑ නෑ දියමන්තී පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හිනැහෙන්නේ
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out