Créditos

Artistas intérpretes
Upekha Nirmani
Upekha Nirmani
Voz principal
COMPOSICIÓN Y LETRA
Gihan Chamika
Gihan Chamika
Autoría
Pasan Liyanage
Pasan Liyanage
Autoría
Producción e ingeniería
Torana Music Box
Torana Music Box
Producción

Letra

දුක ආයෙමත් නැති වෙන්නෙ මේ...
හෙට සුපිපෙනා හිරු කිරන සේ.
සෙනෙහස උතුරයි හදවතේ.
අපේ හීනයයි නුඹ එලි කලේ.
ඔබ පියෙකී...
සොහොයුරෙකී...
මහ බලකී...
එක හිතකී...
අහසේ දෙව් රුවකී...
මව් දෙරනේ...
රන් කොතකී...
යුද බිම් මැද මහතුරු උදුන් පවා සිරස නමා වදිනා...
තුන් යාමේ දුක් තවනම්
මුර දෙවියන් නිදි වරනා.
නැතිදා ඔබ අප ඉන්නේ නැත සැනසිලා.
මල් යහනක් අත ඇරලා
ඔබේ දිරියෙන් ගිනි නිව්නා.
අපි ඔබ රකිමු සැමදා අත් අල්ලා ලග රැදිලා.
හිතෙන් හිතට සතුට ගෙනෙමු අපි වෙනුවෙන් අපි ආයේ...
දොරින් දොරට සෙනෙහේ දැනේන
පැහබර දවසක සිත් මල් පිපී ආයේ.
ඔබ පියෙකී.
සොහොයුරෙකී.
මහ බලෙකී...
එක හිතෙකී...
අහසේ දෙව් රුවකී...
මව් දෙරනේ රන් කොතකී...
ඔබ පියෙකී...
සොහොයුරෙකී...
මහ බලෙකී...
එක හිතෙකී...
අහසේ දෙව් රුවකී...
මව් දෙරනේ රන් කොතකී...
යුද බිම් මැද මහතුරු උදුන් පවා සිරස නමා වදිනා...
මුදු සුලගේ ඔබ ඇසෙනා.
නිල් අහසේ රුව පිපෙනා.
කිසිදා මතු නෑ ඉන්නේ තනිවෙලා...
සිහිනේ ඔබ තනිවී.
මාගේ මෙන් දකිමී.
ඔබේ සිහිනය එලි කරමී.
දුක පිසදා හිත සනසා...
ලගින් ඉදන් හීන දිනමූ අපි වෙනුවෙන් අපි ආයේ...
ලොවක් උතුම් මවට වදින පෙම්බර සවිබල අත් වැල් සිතින් යායේ...
ඔබ පියෙකී...
සොහොයුරෙකී...
මහ බලෙකී...
එක හිතෙකී...
අහසේ දෙව් රුවකී...
මව් දෙරනේ රන් කොතකී...
යුද බිම් මැද මහතුරු උදුන් පවා සිරස නමා වදිනා...
Written by: Gihan Chamika, Pasan Liyanage
instagramSharePathic_arrow_out

Loading...