Video musical

Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි) ft. WePlus
Mira Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි) ft. WePlus en YouTube

Incluido en

Créditos

ARTISTAS INTÉRPRETES
Piyath Rajapakse
Piyath Rajapakse
Intérprete
Lahiru De Costa
Lahiru De Costa
Intérprete
COMPOSICIÓN Y LETRA
Piyath Rajapakse
Piyath Rajapakse
Composición
Dilan Weerasooriya
Dilan Weerasooriya
Composición
PRODUCCIÓN E INGENIERÍA
Piyath Rajapakse
Piyath Rajapakse
Producción
Lahiru De Costa
Lahiru De Costa
Producción

Letra

නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ
Written by: Dilan Weerasooriya, Piyath Rajapakse
instagramSharePathic_arrow_out