Incluido en

Créditos

ARTISTAS INTÉRPRETES
Kanchana Anuradhi
Kanchana Anuradhi
Intérprete
COMPOSICIÓN Y LETRA
Kanchana Anuradhi
Kanchana Anuradhi
Composición

Letra

සුන් විච්ච හද ගැස්ම පාරා නැගේ හද ගිනි ජාලා අහිමි නුඹ සිහි කලා මා අනිසියි දැන් පෙම් ආශා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා හිස් වෙච්ච මනු ලෝක දුටු දා දැනේ නැතිවීම සපුරා තනි වී සිතමී මා පෙරලා කොහෙදෝ මහදේ අනුකම්පා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා නිසරිස නිසරිප රිසනිස රිගම- රිසනිස රිගමප මගරිග මගරිස නිසරිස රිගරිග මගමප මපමප ධපධනි ධනිස- ආ-ආ-ආ-ආ-ආ-ආ අනේ මං හදිසිද මන්දා
Writer(s): Kanchana Anuradhi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out