Video musical

Incluido en

Créditos

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Somathilaka Jayamaha
Somathilaka Jayamaha
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Bandula Nanayakkarawasam
Bandula Nanayakkarawasam
Lyrics

Letra

අහස් විලෙන් හඳ පිටමන් වෙලා රහස් හඬින් මගෙ දුක අහනවා අහස් විලෙන් හඳ පිටමන් වෙලා රහස් හඬින් මගෙ දුක අහනවා හඬන අහස පීරලා තරු ද හඳම හොයනවා මගේ රැයක අඳුර නිවෙනවා ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙලා කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙලා කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා ගඟුල සේ ඇදී සයුර හා වෙලී ගඟුල සේ ඇදී සයුර හා වෙලී ඈ ආදරේට නව අරුතක් සොයනවා අහස් විලෙන් හඳ පිටමන් වෙලා රහස් හඬින් මගෙ දුක අහනවා හඬන අහස පීරලා තරු ද හඳම හොයනවා මගේ රැයක අඳුර නිවෙනවා හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා කිසිදාක මලක් දිව ගියේද තටු ලබා හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා කිසිදාක මලක් දිව ගියේද තටු ලබා සුළඟ සේ ඇදී සුවඳ ලොවට දී සුළඟ සේ ඇදී සුවඳ ලොවට දී මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා අහස් විලෙන් හඳ පිටමන් වෙලා රහස් හඬින් මගෙ දුක අහනවා අහස් විලෙන් හඳ පිටමන් වෙලා රහස් හඬින් මගෙ දුක අහනවා හඬන අහස පීරලා තරු ද හඳම හොයනවා මගේ රැයක අඳුර නිවෙනවා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out