Créditos
ARTISTAS INTÉRPRETES
Costa
Intérprete
COMPOSICIÓN Y LETRA
Costa
Composición
PRODUCCIÓN E INGENIERÍA
Costa
Producción
Michal Mikander
Ingeniería de mezcla
Letra
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
පටන් ගත්තා පලවෙනි සිංදුව මචං ලොවෙත් නෑ
දිව්වා පස්සේ TV Channel ගනන් ගත්තෙත් නෑ
කටු කෑවා හුත්තෝ සල්ලී අතේ තිබ්බෙත් නෑ
රට ඇවිත් අවුරුදු දෙකක් මුකුත් කරෙත් නෑ
හිටියා ගන්ඩ බැරුව Video එක සල්ලී නෑ අතේ
කොල්ලෝ දුන්න sup එකක් එකතු කලා කාසි වටේ
මතකයි සිංදුව play උනා මචං Iraj Show එකේ
වටවෙලා බැලුවා අපි මචං කොල්ලෝ Chill එකේ
හිතේ තියෙන ගැම්මට හුත්තෝ ලියන්නෑ මම ඇම්මට
කොම්බුව දාලා ගින්නට දුවන්ඩ එපා බොල පිම්මට
කාල ඉන්නෙ ගින්දර දැම්මොත් කබ්බ මම සිංහල
හුත්තෝ සීයට සීයක් සිංහල අලි වගේ මම පින්නවල
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
ජීවත් වෙන්නෙ මම දොබ සීතල කැරී රටක
අහසේ තරු නෑ තියෙන්නෙ කලුවර නිල් තිතට
සාමකාමී බව සීයට සීයයි කොල්ලො නෑ මතට
සූස්ති මරං මම ඉන්නෙ පැද්දී පැද්දී සැපට
ලංකාව තමයි සැප මචං ගනින් සැප සැප
වියදං කරපන් එන්ඩ එපා මචං ගන්න දුක
අම්මා තාත්තා කොල්ලො කෙල්ලෝ පවුල ඉන්න රට
දෙවරක් හිතලා බලපං එන්ඩ මෙහෙ ගන්න දුක
මගේ හිතේ ලොකු ප්රශ්න නෑ, සිංදු
කාත් එක්ක බොරු වලි නෑ, රන්ඩු
අපි ඉන්නෙ පාවී පාවී අහසේ
කිව්වත් කොල්ලො ඉන්නෙම දවසෙ නිදහසේ
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මිනිස්සු හදයි ගොන් කතා ගනන් ගන්න එපා පුතා
වමෙන් අහලා දකුණෙන් යවාලා ආතල් ගනින් සැපක්
කොන්ද කෙලින් තියෙන තුරා කරපං වැඩ මැරෙන තුරා
අනුන් පිබින විසිල් වලට උඹ නටන්ඩ එපා
බොල නයෙක් වෙන්න එපා
නයා වගේ නටන්න එපා
ලොක්ක ගහන විසිල් වලට උඹ සැලෙන්ඩ එපා
අහසේ තියෙනවා මචං ඉඩ ඇති තරම් කරන්ට් වද්දගන්ඩ එපා වයර් මාරු කරන්
දුකක් කරදරක් නෑ හුත්තෝ මම full සාමෙන්
ඔතන්නේ අදින්නෙ වේගෙන් හිතේ නෑ නේ කාමේ
දේව දූතයෝ කියනවා ගීතිකා අහසේ ඉදන් සාමෙන්
පාගලා යන්නෑ වේගෙන් මම ඉන්නෙ සාමෙන්
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
Written by: Prathap Costa

