Créditos

ARTISTAS INTÉRPRETES
The Warehouse Project
The Warehouse Project
Intérprete
COMPOSICIÓN Y LETRA
Devin Waduge
Devin Waduge
Composición

Letra

ඇසිපිය හෙළනා තරමට නෙත රෑ තුන් යම රාගෙන් මත්වී මා
රාගේ බැදි තුරගා
එය ගෙනලා
යන්නාසේ..
මැවුනේ..
හිර ගෙයක රු සයනේ
පුරඟනක පෙම් පහසේ
නතුවී යදිමින් රස කාමයේ
සයුරේ..
රාග දිය තොල් ගා
නැත නිම් ඉමක් පෙනෙනා
දියඹේ ඇදි ලා..
සිරවී..
මා
යහනේ..
මා
දැවුනේ..
මා
රාගෙයෙන්..
මා
වේදනා මේ පහසේ
ආයෙ ආයේ රැව්දේ
ඒ සරින් හද ලොල් වීලා..
නෑ තවත්‍ නිදි යහනේ
කාම යදමින් මිදුනේ
මා තවත් මෙහි සිර වීලා..
මොහොතින් මොහොතට හද තුළ නැගෙනා රා ගින්නට දැවුනේ දැවුනේ
කෙදිනක මෙය නිවාලම් දෝ මා..
සිතමින් මීවිත යැයි මේ රස උන්මාදෙන් මම වෙලූනේ වෙලූනේ
ආශාවට වහල් දම් කරනා..
සිරවී..
Written by: Devin Waduge
instagramSharePathic_arrow_out

Loading...