Canciones similares
Créditos
ARTISTAS INTÉRPRETES
Gangadara
Intérprete
COMPOSICIÓN Y LETRA
Gangadara
Composición
PRODUCCIÓN E INGENIERÍA
Gangadara
Producción
Letra
පරන මතකය
මතක් වෙනකොට
රිදෙනවා ඇති හුඟක් තැන්
අල්ලෙ රේඛා
හැඩ බලනකොට
පෙනෙනවා තව
හුඟක් තැන්
මම කොහොමනම්
සනසවන්නද
පපු මැද්දෙ හිත රිදෙන තැන්
සබඳ හිත සනසන්න මේ
දෙවරක් පෙරන ලද පිරිත් පැන්
Writer(s): Pasindu Gangadara
Lyrics powered by www.musixmatch.com