Video musical

Incluido en

Créditos

PERFORMING ARTISTS
Amith Guru
Amith Guru
Music Director
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Lead Vocals
COMPOSITION & LYRICS
Maduka Gunasekara
Maduka Gunasekara
Composer
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Songwriter
Amith Guru
Amith Guru
Arranger
PRODUCTION & ENGINEERING
Amith Guru
Amith Guru
Producer

Letra

ඒ දඬු පාලම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක මා පා තබූ දිනේ මා පා තබූ දිනේ මහා සැඩ සුළඟට උදුරාගෙන ගිය නොනිමි අතීතය උරුමය ලැබූ දිනේ මා පා තබූ දිනේ ඉනිවැට පැනගෙන සිදාදියට ගිය ගමනේ ඉලන්දාරි හිත මට මග හැරුණු දිනේ ඒ දඬු පාලම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක දැනුනි මියෙන්නට වියැකී ගිය ඒ පා සටහන් මත මගේ පා තැබූ දිනේ මහා සැඩ සුළඟට උදුරාගෙන ගිය නොනිමි අතීතය උරුමය ලැබූ දිනේ මා පා තබූ දිනේ
Writer(s): Amith Guru, Thisara Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out