Créditos

ARTISTAS INTÉRPRETES
Jizzy
Jizzy
Intérprete
Sri Lakmal
Sri Lakmal
Voces de fondo
Dhyan Hewage
Dhyan Hewage
Voz principal
COMPOSICIÓN Y LETRA
Sri Lakmal
Sri Lakmal
Composición
Diz & Omega The Writers
Diz & Omega The Writers
Composición
Yeshan Menaka
Yeshan Menaka
Composición
PRODUCCIÓN E INGENIERÍA
Jizzy
Jizzy
Producción
Sri Lakmal
Sri Lakmal
Ingeniería de grabación

Letra

රෑ හීනෙ පායා
පතා ආව සේමා
මවා පෑව ආශා
සගවා පාන මායා
ඒ පේන චායා
හබා ඒවි දෝමා
හදේ මා විදෝනා
මතකේ පාර පාරා
හිත ඈගෙ පාවෙන
සද වාගෙ දුර යන
තනිවෙන රෑකම
මතකෙම කැලඹෙන
ඈගේ ආලෙ මාගෙ දෑසේ සෙනෙහේ පා
පාලු රෑට හීන ගේන තනි කම
පාර පාර නෑර මාගෙ මන සම
නුබ ආයෙ එනවද
හිත මාගේ වෑහෙනා ඇ සිනා පා
මේ මාවතේ ගුලිවී හාදුදීලා
ඒ ආදරේ සිහිවේ දෑත ආයේ බැදීලා
ඒ හීනයේ පැටලී රෑපුරා මා
මේ යාමයේ දකිමී ඈගෙ රූපේ සදා මා
හිත ඈගේ පාවෙන
සද වාගෙ දුර යන
තනිවෙන රෑකම
මතකෙම කැලඹෙන
ඈගේ ආලෙ මාගෙ දෑසේ සෙනෙහේ පා
Written by: Diz & Omega The Writers, Sri Lakmal, Yeshan Menaka
instagramSharePathic_arrow_out

Loading...