Paroles

ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණ යි කියලා රැකගන්නම් මියෙනා තුරා ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණ යි කියලා රැකගන්නම් මියෙනා තුරා පායන් ළඳේ සඳ වෙලා මාගේ ලෝකේ සදාකල් ම ඔබමයි හදේ ස්නේහේ ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණ යි කියලා රැකගන්නම් මියෙනා තුරා පතමී කල්ප ගානක් ඔබගේ නෙත් මානේ ජීවත් වෙලා මියයන්නට හැම වාරේ ඔය හිනාව හුරතල් මූනේ ඉන්නකල් ලොවේ මා සෑමදාම රැකගන්නම් පණ වාගේ සුරංගනා ලෝකේ සුරංගනාවි මගේ ඔබයි මගේ සිහිනේ සැරිසැරුවේ වේදනා නිවා පායන් ළඳේ සඳ වෙලා මාගේ ලෝකේ සදාකල් ම ඔබමයි හදේ ස්නේහේ ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණ යි කියලා රැකගන්නම් මියෙනා තුරා ඔබේ අතින් අල්ලා හදේ මැදින් තියලා මගේ පණ යි කියලා රැකගන්නම් මියෙනා තුරා
Writer(s): Kelum Dissanayake, Prageeth Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out