Clip vidéo

Ada Deegeka
Regarder le vidéoclip de {trackName} par {artistName}

Crédits

INTERPRÉTATION
Rohana Weerasinghe
Rohana Weerasinghe
Interprète
Sunil Edirisinghe
Sunil Edirisinghe
Interprète
COMPOSITION ET PAROLES
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composition
Dharmasiri Gamage
Dharmasiri Gamage
Paroles

Paroles

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out