Clip vidéo

Kaluwarata hitha baya hinda ( කළුවරට හිත බය හින්දා ) | Lyrics | Raini charuka
Regarder le vidéoclip de {trackName} par {artistName}

Apparaît dans

Crédits

INTERPRÉTATION
Raini Charuka
Raini Charuka
Interprète
Manuranga Wijesekare
Manuranga Wijesekare
Interprète
COMPOSITION ET PAROLES
Amith Guru
Amith Guru
Composition
Raini Goonatillake
Raini Goonatillake
Composition
Manuranga Wijesekare
Manuranga Wijesekare
Composition
Dinesh Gamage
Dinesh Gamage
Composition
PRODUCTION ET INGÉNIERIE
Amith Guru
Amith Guru
Production

Paroles

කළුවරට හිත බය හින්දා ඔය පපුවෙ උණුහුම වින්දා ඇස් බැන්දු රෑ හීන පෙන්නා නුඹ මාව තුරුලටම ගත්තා නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ ලැගුම් ගන්න මේ හදවතේ කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ අඳුරකද මං නැවතුනේ දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්රේමයේ නොදැනෙනා දුරක නුඹ ළඟ ආදරෙන් ආව නොසිතෙනා ලෙසට ළං වුන ආදරේ සුව දෙන නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ ලැගුම් ගන්න මේ හදවතේ කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ අඳුරකද මං නැවතුනේ දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්රේමයේ විසිරෙනා සිහින එක් කොට මාලිගා තැනුව අපි නමින් ඇන්ද සිතුවම මතකයකි හැම දින දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්රේමයේ දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්රේමයේ
Writer(s): Dinesh Gamage, Manuranga Wijesekare, Amith Guru, Raini Goonatillake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out