Crédits

INTERPRÉTATION
Ruzzi RT
Ruzzi RT
Interprète
COMPOSITION ET PAROLES
Rusiru Tharushan
Rusiru Tharushan
Composition
PRODUCTION ET INGÉNIERIE
Dinesh Hemantha
Dinesh Hemantha
Production

Paroles

ඔබ හදවත රන්දා
කදුලක් අද මට හිමි වු
සිනහව මුව රන්දා
පිපිමල් අද මිලින වුනු.
ඔබ හදවත රන්දා
කදුලක් අද මට හිමි වු
සිනහව මුව රන්දා
පිපිමල් අද මිලින වුනු.
මා එක්ක ඉද්දි ඔයාගෙ මතයන් තාමත් එක තැන එයී තාමත් එක තැන
අපි දෙන්නමයි වෙන් වුනෙ කතා කරගෙන
එකහින්දා ඉමු දෙතැනක
අපි දෙන්නගෙ විස්තර තාම මැවේ එක හින්දා ඉන්නෙ මම බලගෙන
එනබවේ ආයෙ වරෙන් පරන මතකයන් එක්කම මාව පතාගෙන
මගෙ ජිවිතෙ තනිමග යද්දි තිබුන අඩිපාරක මම අද යන්නම්
අපේ ආදරේ මැද්දෙ අතර අපි දෙන්නා එකටම අද තනිවෙයිනම්
නුබෙ ලස්සන වරලස අයේ නොදකින්න ලෙස අහක බලන් ඉන්නම්
මගෙ වෙවිද ආයෙත් නුබ අද කතරක හිනහිලා අයෙත් මාවෙත ඒනම්
මගෙ සිත කලබවනා
මන් මත් කල ඔබෙ රූපෙන්
මිදී ඔබ වෙන් කලා
මා අද තනිවම ශොකෙන්.
මගෙ සිත කලබවනා
මන් මත් කල ඔබෙ රූපෙන්
මිදී ඔබ වෙන් කලා
මා අද තනිවම ශොකෙන්.
ඔබ හදවත රන්දා
කදුලක් අද මට හිමි වු
සිනහව මුව රන්දා
පිපිමල් අද මිලින වුනු.
Written by: Rusiru Tharushan
instagramSharePathic_arrow_out

Loading...