Paroles

කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ හද මත් කළ මදිරාවේ ඔබ සතපා හැම යාමේ දිවිගමනේ මිණි පහනේ සේසත වී සෙනේහේ සේසත වී සෙනේහේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ අත්වැල වී දිවි දෑලේ සැනහී එකම කැදැල්ලේ පිපි කුසුමයි සිත් යායේ මන්මත් වී සුගන්දේ මන්මත් වී සුගන්දේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out