Clip vidéo

Crédits

INTERPRÉTATION
Nisala Kavinda
Nisala Kavinda
Interprète
COMPOSITION ET PAROLES
Yuki Navaratne
Yuki Navaratne
Composition

Paroles

මා හදේ තුලාවක් සාදයේ මුලාවක් මේ රැ සදේ ඇයි නිහඩ සිනා නැතුවම ඇයි කියන්න හැකිද ඇයි හදේද වරද නුඹ මගෙද මේ නුඹද මට හමුවුනු නුබ කොහෙද රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා දැන දැනම අහනවා හිත නුබ නොවෙද පෑරුවේ මා හදවතේ වේදනා තව ඉතිරි වෙයි කාලයක් ඇයි කියන්න හැකිද ඇයි හදේද වරද නුඹ මගෙද මේ නුඹද මට හමුවුනු ඇය කොහෙද රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
Writer(s): Yuki Beatz Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out