Clip vidéo

DILU Beats & Dilo - Pembari ( පෙම්බරී ) (Official Music Video)
Regarder le vidéoclip de {trackName} par {artistName}

Apparaît dans

Crédits

INTERPRÉTATION
DILU Beats
DILU Beats
Interprète
Dilo
Dilo
Interprète
COMPOSITION ET PAROLES
Kavindu N Amarathunga
Kavindu N Amarathunga
Composition
Dilochana Perera
Dilochana Perera
Composition
PRODUCTION ET INGÉNIERIE
DILU Beats
DILU Beats
Production

Paroles

නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී රුව මනහාර කැල්ම පාන සුන්දරී ඔය සුකුමාල මුණ ගේන මල් වැහි බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි හිනැහෙන විට හිත හිරිවැටුණි අඩවන් සිහිනේ රූ රැජිනි විද්දද ඇසින් මා හට මලවී හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹේ නම කියන්න නගෝ මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත් වෙලා බලන් show ඇගේ show බලන්දෝ හිරිවැටි මා මගේ නගෝ යමන්දෝ අහන්දෝ මගෙ ලඟින්ම ඉන්න සහෝ ඇගේ කෙසඟ නැලවි නැලවි ඈ ලඟින්ම පැලවි පැලවී ඒ රූපෙට හද දැන් ඇලවී මා එකෙන්ම ඇයට කැමති ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්න ගෙදර මේ බොලේ නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී රුව මනහාර කැල්ම පාන සුන්දරී ඔය සුකුමාල මුණ ගේන මල් වැහි බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි හිනැහෙන විට හිත හිරිවැටුණි අඩවන් සිහිනේ රූ රැජිනි විද්දද ඇසින් මා හට මලවී හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා
Writer(s): Dilochana Perera, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out