Crédits

INTERPRÉTATION
Pasan Liyanage
Pasan Liyanage
Interprète
COMPOSITION ET PAROLES
Shalani Tharaka
Shalani Tharaka
Composition
PRODUCTION ET INGÉNIERIE
Pasan Liyanage
Pasan Liyanage
Production
RedFox
RedFox
Ingénierie de mixage

Paroles

අහස් ගැබේ තරු කඩා හැලෙනවා
දස දහසක් ලෝ නුරා අැලී
එ් ලෝ මත අප යළි හමුවෙනවා
සංසාරේ මට මතක අැතී
අාත්ම ගානක් පෙරුම් පුරනවා
හමුවන්නට පෙම් වරම් ලැබී
එ් භවයෙත් ඔබ මදෙස බලනවා
අෑත ඉඳන් නෙතු සිනා වෙවී
හමනා සුළඟ පරදා
මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොඳුරේ
හමනා සුළඟ පරදා
මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොඳුරේ
ලෝ දහසක් තුළ සෙවුවා ඔබෙ රුව
එදා පටන් යළි යළි ඉපදී
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
බලා හිඳිමි එනතුරු අායේ
ඉන්නට වේ නම් අාත්ම දහසක්
මා ඉන්නම් ඔබ නමින් පිදී
හුස්ම පුරා මා ඔබව පතනවා
පෙර සසරේ හුරුවට වාගේ
හමනා සුළඟ පරදා
මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොඳුරේ
හමනා සුළඟ පරදා
මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොඳුරේ
Written by: Shalani Tharaka
instagramSharePathic_arrow_out

Loading...