album cover
Adawan
album cover
Adawan est sorti le 21 octobre 2021 par Tikx Kooda dans le cadre de l'album Adawan - Single
21 octobre 2021
LabelTikx Kooda
BPM
Qualité mélodique
Acoustique
Valence
Dansabilité
Énergie

Paroles

හෑමදේම පාවී
මගෙං දැං ඈතටම යාවී
ජීවිතේම දුමක් එක්ක යාවී
දවසම ගෙවෙන්නේ හිනාවී
අඩවන් ඌ ඇස් දෙක මගේ මේ
හිතත් එක්ක නිදි මද පවනේ
සිරවුන සිතුවිලි කාමරේ
යයි පාවීලා
හැමදේම යන්නේ දැං පාවීලා
මගේ ලෝකේ බොබා දැං මා වීලා
ගානක් නැ වේලාක් කලාවක්
කාටවත් කරදරයක් නෑ මං ගියත් ඒ රෑ වීලා
පාට මල් ලෝකයක් හීතේ නෑ ශෝකයක්
කියාන ස්ලෝකයක් මලෙන් ආලෝකයක්
බෝ කරන්නෑ මං බලෙං කාටත් මේක හැමට බෝ නොවෙන රෝගයක්
පාඩුවේ හීනවක් ඕනේ
මට උඹවත් එපා දැං නෝනේ
මගේ ලෝකෙම දැං හරි ස්ලෝනේ
වෙනස් කරමු බලන කෝනේ
ඇයි ජීවිතේ අපි විඳින්නේ
ඇයි මේ දැහැන බිඳින්නේ
අපි පාඩූවේ පැත්තක ඉන්නේ
කවුද ජීවිතේ සෙල්ලමෙං දින්නේ
තව මොකටද වෙන දේවල්
අපි පහුකරේ එක රෑවල්
තරු අතර නිදද්දි දහවල්
අපි හිනා වෙලා දැම්මෙ පහවල්
අපි තන අග පිනි බින්දු
හැබැයි බයක් නැත කියයි සින්දු
හිත එක දැහැනක ඉන්දූ
තව මොකටද සුර ලන්දූ
තනි ලෝකේ අදත් මං රෑ
කාගෙංවත් බාදාවක් මට නං නෑ
වෙනම මානේක ඉඳං දැං යාලුවෝ අත් වනයි ආයෙ නං යානයං නෑ
යානයක් නෑ කාමයක් නෑ රාගයක් නෑ හිතේ ශෝකයක් නෑ
හීනෙක ඉන්නේ මං කියලත් හිතේ ඒත් මේ වගේ ලෝකය්ක් නෑ
පාට ලෝකේ මගෙ හීන
සිතුවිලි අතර මං පීන පීන
පුදුමෙකි හතර වටේම කොල්ලෝ නාස්තී
මෙච්චර හොඳ ඖශද තියෙද්දීම
පිටකොටුව නිදි එත් අපි ඇහැරගෙන
මලක් ඇවිත් ගියා අඩෝ මාව පැහැරගෙන
අපි ගුනමකු නෑ තැනක හාල නෑ
යන්නේ නෑ කාපු බත් පතේම පහරගෙන
මිනිස් සිතට වදී කොච්චර තිබ්බත් දැං මදී
අනේකාගෙ තරම දැනගෙන විනම කටී මට නං පිනම වටී මිනිස්සු මරන්නෙ කටිං
හිනා වෙලා මමමං දෙන්නේ නෑ ඩෝ ගේම නං යටිං
අපී පාඩූවේ ඉන්න සංගමේ
හංවඩූ ගැහුනේ අපිමයි බං ගමේ
ඕනේ මට සීනි ගොඩක් දාපු තේ
රැප උනොත් රේගේ මං බොබ්මාලේ
හැමදේම නැති වෙන නිසා අපීත් මැරෙන්නේ
ඇයි පරන දේවල් හොයං හැරෙන්නේ
තව කෙනෙක්ට ඔනදේවල් ඇයි කෙරෙන්නේ
ඇත්ත තේරුන ටික විතරයි බේරෙන්නේ
මේක ලෝකයක් කැරකෙයි තාමත්
මම ඇත්ත හොයලා දැං හාමත්
එක රාමුවක හිරවෙලාවත්
ගොඩ ගන්න බැරි උන කලාවක්
අපි හෑමදේම දැක්කේ වැරැද්දට
හැමදෙම කරේ තවකෙක්ගේ පෙරැත්තට
මේක වෙනම ලොවක් පට්ට ආතල්
වලාකුලු අතරේ බං දිල්තෝ පාගල්
ජීවිතේම ඇත්ත තේරුනානේ ගානට
බොරු ප්‍රශ්න කරදර එපා මට
අපි වෙනම මානෙකට යන්න හදන්නේ
ආසම අවුවට නෙමේ හඳ පානට
Written by: Tikx Kooda
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...