album cover
Kadula
album cover
Kadula est sorti le 20 avril 2021 par AirXone dans le cadre de l'album Kadula - Single
20 avril 2021
LabelAirXone
BPM134
Qualité mélodique
Acoustique
Valence
Dansabilité
Énergie

Paroles

ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද
සතුට ළඟදි ඈත් වෙලා
නුඹ ඉන්නෙම හදවතේ ද
සියුම් රිදුම් සිතිවිලි මැද
නුඹට ඉන්න ඉඩ නැතිවද
ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද
උනන තැනදි සිත බිඳිලා
පුළුවන් නම් කියා දෙන්න
සයුර තරම් නුඹ ගැලුවත්
දුකට වගක් වත් නැති බව
ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද
Written by: Lilantha Samarasinghe, Ranjith Premaweera

Loading...