Crédits
INTERPRÉTATION
Lavan Abhishek
Chant
Nilupul Bandara
Chant
Anura Priyakelum
Chant
Sithum Nimantha
Chant
COMPOSITION ET PAROLES
Shehan Galahitiyawa
Paroles
PRODUCTION ET INGÉNIERIE
Chathurangana De Silva
Production
Paroles
සඳවන් එළිය මවා ගැලවෙමු අඳුරෙන්
කොලු ගති වලට නිමා නොමදෙමි සසරෙත්
ජීවිතේ හරිම සැපා
මොකටද කුලල් කකා
බඹරය වැල්ලේ පවා කරකමු නටමින්
සැනසෙමි මතක මවා සදා ආදරෙන්
හිනැහෙමු සතුට දරා දුක සැප අතරින්
හෙට ගැන නැතිය සිතා
අද අපෙ සොමිය තකා
සව්දිය පුරමු ආදරෙන් සතුටෙන්
අත් අල්ලන් දුර යන්නම්
දිවි ඇතිතුරු පණ දෙන්නම්
කිසි කහටක් නෑ හදවත පතුලේ
හැම හුස්මක් ළඟ ඉන්නම්
දුක සැප අපි විඳගන්නම්
මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ
ජොලියට බර කොල්ලෝ සැමදා සතුටින්
වලියට බර කොල්ලෝ සැමදා කඳුලින්
ජීවිතේ හරිම සැපා
මොකටද කුලල් කකා
බඹරය වැල්ලේ පවා කරකමු නටමින්
සැනසෙමි මතක මවා සදා ආදරෙන්
හිනැහෙමු සතුට දරා දුක සැප අතරින්
හෙට ගැන නැතිය සිතා
අද අපෙ සොමිය තකා
සව්දිය පුරමු ආදරෙන් සතුටෙන්
අත් අල්ලන් දුර යන්නම්
දිවි ඇතිතුරු පණ දෙන්නම්
කිසි කහටක් නෑ හදවත පතුලේ
හැම හුස්මක් ළඟ ඉන්නම්
දුක සැප අපි විඳගන්නම්
මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ
අත් අල්ලන් දුර යන්නම්
දිවි ඇතිතුරු පණ දෙන්නම්
කිසි කහටක් නෑ හදවත පතුලේ
හැම හුස්මක් ළඟ ඉන්නම්
දුක සැප අපි විඳගන්නම්
මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ
Written by: Shehan Galahitiyawa

