Crédits

INTERPRÉTATION
Udara Samaraweera
Udara Samaraweera
Interprète
Akila vimanga Senevirathna
Akila vimanga Senevirathna
Interprète
Anjalee Herath
Anjalee Herath
Interprète
COMPOSITION ET PAROLES
Akila vimanga Senevirathna
Akila vimanga Senevirathna
Paroles
PRODUCTION ET INGÉNIERIE
Udara Samaraweera
Udara Samaraweera
Production

Paroles

පවනැල්ලේ අඳුරේ හරැල්ලලේ නැහැවීලා
දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලා
සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උම්මන්තක සෙනෙහේ මා හැරගියා....
ඉවසුම් දරා තනියන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා
රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ
මේකලාව බිඳුණම කෝ ඔබෙ ආදරේ...
ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුසුමේ
මා යලි උපදිම් මා යලි පිබිදෙම්...
සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උම්මන්තක සෙනෙහේ මා හැරගියා....
ඉවසුම් දරා තනියම මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හඳ අරං ආවත් මට එපා...
Written by: Akila vimanga Senevirathna
instagramSharePathic_arrow_out

Loading...