Crédits

INTERPRÉTATION
Akhtar J
Akhtar J
Interprète
Chakra Beatz
Chakra Beatz
Claviers
Dilo
Dilo
Interprète
COMPOSITION ET PAROLES
Sasindu Ramishka
Sasindu Ramishka
Composition
Akhtar Jamaldeen
Akhtar Jamaldeen
Composition
Dilochana Perera
Dilochana Perera
Composition
PRODUCTION ET INGÉNIERIE
Chakra Beatz
Chakra Beatz
Production
Aki Vish Hegoda
Aki Vish Hegoda
Ingénierie de mixage

Paroles

Baby gurl hey talk to me slow (real slow)
Come closer I'm up for a show (mm hmm)
Such a poser I like that though (haha)
And your cute smile..makes me go WHOAA
Darlin.. you & me yeah we bound to be
First 2.. letters matching thaz philosophy (alright, alright)
Wanna.. build a castle just for you & me
Me & you.. together we dance "la vie"
Querida.. come make me your marido (mi amor, mi vida)
Tu olor me vuelve loca (tan loca)
Labios suaves como rosa
(Te qiero) Te amo mi querida
මගෙම දෑතේ පැටලී මේ ආ
ඇගෙම දෑසේ රැඳුනේ අද මා
පෙනුන තාලේ අතරේ ඔබ මා
ගෙවුන තාලේ අවිවේකයි මා
බලන් ඉන්නේ මා ඈ ගමන් දැන් යන විදී
ළැම ගස්සා නලවනකන් මම හිදී
මායාවී Lips කරකෝලා මගේ මූණ Kiss දුන්නා කාමෙන් ඕම
ආලෝකේ පාලා ඈ නෑනේ අද පාමා
මා රාගෙන් අහසේ ඈ හා වැතිරීලා සැරසීලා
ඇදවීලා Baby
පාලා ඈ නෑනේ අද පාමා
මා රාගෙන් අහසේ ඈ හා
වැතිරීලා සැරසීලා ඇදවීලා Baby
ගමන් යන තැන් විදී
නළවනකන් හිදී
කරකෝලා මගේ මූණ
Kiss දුන්නා කාමෙන් ඕම
මේ කෙල්ලගේ රුව වාසි
මෙලොව සිහියක් නැති මට රහසින්
ඇවිල්ලා කිව්වා ලඟ ඉදන් පහසින්
ආදරේ විතරලු ආස ඕනේ නෑලු බන් කාසි
Baby Doll දැන් මගේම වේවි මේ හද Sold
ඔයාටම ලඟින්ම ඉන්නම් මං වෙන්නෑ Bored
තලෙළු පාටට ආසම ගොඩක් ගැලපෙනම Product එකක් ඔයා ගොඩක් ශෝක්
Baby Doll
Querida.. come make me your marido (mi amor, mi vida)
Tu olor me vuelve loca (tan loca)
Labios suaves como rosa
(Te qiero) Te amo mi querida
Written by: Akhtar Jamaldeen, Dilochana Perera, Sasindu Ramishka
instagramSharePathic_arrow_out

Loading...