Clip vidéo
Titres les plus populaires de Sanka Dineth
Paroles
යන්තම්වත් ඔබ සමීපයට විත්
සොමි සද වන් රුව දැක ගත හැකි නම්
හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
මේ සිහින නිද්රාවෙන් මට මිදිය හැකි
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි...
රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබදිනා
ඔබේ නිල්මිණි වන් නෙත්
යන්තම්වත් ඔබ සමීපයට විත්
දැක ගත හැකි නම්
යන්තම්වත් ඔබ සමීපයට විත්
සොමි සද වන් රුව දැක ගත හැකි නම්
හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි...
මට වත් කීකරු නැති මගේ සිත වත්තම් කරගෙන
ඈතට පියමනිනු හැකි
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි...
යන්තම්වත් ඔබ සමීපයට විත්
සොමි සද වන් රුව දැක ගත හැකි නම්
හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
මේ සිහින නිද්රාවෙන් මට මිදිය හැකි
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි...
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි...
Lyrics powered by www.musixmatch.com