क्रेडिट्स

PERFORMING ARTISTS
Bathiya & Santhush
Bathiya & Santhush
Lead Vocals
COMPOSITION & LYRICS
Mahesh Denipitiya
Mahesh Denipitiya
Songwriter
Hemasiri Halpita
Hemasiri Halpita
Songwriter

गाने

රෑ පුරා
පායනා
තාරුකා
රෑ පුරා
පායනා
තාරුකා
පහන් සේ දිදුලනා
දෑස පා මා දිහා
හිනැහුනා බල බලා
ලංවෙලා ඔබ එදා
තාරුකා
රෑ පුරා
පායනා
තාරුකා
රෑ පුරා
පායනා
තාරුකා
තරු නෙත් දෙකින් ඉඟි කලා
මා හදට ලංවෙලා
ඔබ ආවා
මා සොයාලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා
හිතුනා මගේ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ
He Sanam
Tere Ham
Ho Gaee
Jabha Nasa re mile
Mujhe Aisa Laga
Tu Jo He Meri
Main Teree Ho Gayee
Ho Gayee
He Sanam
Tere Ham
Ho Gayee
අ ආ අ ආ
(හැඟුමන් සිතින් පියඹලා)
(මා එනවා ඔබ සොයා)
හැඟුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනිවීලා
පාළුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා
තැවුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ
He Sanam
Tere Ham
Ho Gayee
රෑ පුරා
පායනා
තාරුකා
පහන් සේ දිදුලනා
දෑස පා මා දිහා
හිනැහුනා බල බලා
ලංවෙලා ඔබ එදා
තාරුකා
රෑ පුරා
පායනා
තාරුකා
රෑ පුරා
පායනා
තාරුකා
Written by: Bathiya & Santhush, Hemasiri Halpita, Mahesh, Mahesh Denipitiya
instagramSharePathic_arrow_out