गाने
නැගිටිමු යලිත් නැවතුනු තැනින්
ලක් මෑණියේ නුබෙ අත අල්ලමින්
නැගිටිමු යලිත් වැරදුනු තැනින්
ලක් මෑණියේ දිනු දේශය නමින්
ශ්රී ලංකා මාතා ශ්රී ලංකා මාතා
නමදිමු අපි සැමදා
ශ්රී ලංකා මාතා ප්රාණය සේ මාතා
රැකගමු අපි සැවොමා
එකමුතු කම් නැති වුන තැන්
හදමුද අපි වෙහෙසවීලා
අපේ නමින් ඒ විරුවන්
දිවිදුන් ණය බේරා
යලි ගෙනෙමු සිංහ සේයා
හඬ නගමූ සිංහ සේනා
මව් රකිමූ අප නැගෙමූ සදා
ශ්රී ලංකා මාතා ශ්රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා
ශ්රී ලංකා මාතා නෑසීමා සාදා
රැකගන්නම් සැමදා සැමදා
ශ්රී ලංකා මාතා ශ්රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා
ශ්රී ලංකා මාතා ශ්රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා
Written by: Anushka Udana Liyanage